2022 වර් ෂය සඳහා පත් වූ නව ශිෂ්‍ය නායක නායිකාවන් බලගැන්වීමේ කඳවුර සැප්තැම්බර් මස අවසාන සතියේදී.
2022 වර් ෂය සඳහා පත් වූ නව ශිෂ්‍ය නායක නායිකාවන් බලගැන්වීම සඳහා පුහුණු කඳවුරක් පැවැත්වීමට යෝජනා වී ඇත.බලන්ගොඩ බටුගම්මන යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී සැප්තැම්බර් මස අවසාන සතියේදී පැවැත්වීමට අදහස් කර ඇත. දෙදින වැඩමුලුවක් වන මෙය ශිෂ්‍ය නායක නායිකාවන්ට මහඟු අවස්ථාවක් වනු ඇත.