Home_Slider2.png
Home_Slider.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

විශ්වයට විශිෂ්ටයන් බිහි කිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

සබරගමුව පළාතේ බලන්ගොඩ ප්‍රදේශයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ විදුහල් මාතාවකි.

රත්නපුර දිස්ත්‍රික්කයෙ බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් අප පාසල බලන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ කි.මි. 7 ක් පමන ගිය පසු හමුවන සුන්දර විකිලිය නම් ගම තුල පිහිට ඇත.

1 AB වර්ගයට අයත් අප පාසල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.උසස් පෙළ කලා හා වාණිජ විෂය ධාරව ක්‍රියාත්මක වේ.

 

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

අප වෙත පැමිණෙන දැයේ දරූවන් සුහද සිතින් පිළිගෙන ඔවුන් දැනුම.ආකල්ප කුසලතා හා නව  තාක්ෂණයෙන් පිරිපුන් සංවේදි මිනිසුන් බවට පත් කිරීම.

Sri Narada MV