• (+94) 0452288238
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Narada M.V.

ශ්‍රි නාරද මහා විද්‍යාලය

බලන්ගොඩ කලාපය

  • Register
  • Login
Sri Narada M.V.

ශ්‍රි නාරද මහා විද්‍යාලය

බලන්ගොඩ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • තමාගේත් තම දෙමාපියන්ගේත් පාසලේත් කීර් තිනාමය ආරක්ෂා වන අයුරින් හා වැඩිදියුණු වන අයුරින් ක්‍රියා කළ යුතුය.
  • පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණීම, පාසල පිරිසිදු කර ගැනීම, පාසල් පරිසරය අලංකාරව පවත්වාගෙන යාම හා ඊට සහය වීම ඔබගේ වගකීමකි.
  • පිරිමි දරුවන් කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතු අතර නියමිත ප්‍රමිතියකින් යුත් නිළ ඇදුමින් සැරසී පැමිණිය යුතුයි. (කළු උල් රහිත සපත්තු හා කලිසම)
  • ගැහැණු දරුවන් කොණ්ඩය මැදින් බෙදා දෙපසට පීරා කොණ්ඩය කරල් දෙකක් වන සේ ගෙතිය යුතු වන අතර නියමිත ප්‍රමිතියකින් යුත් නිළ ඇදුමින් පැමිණිය යුතුය. ( සුදු සපත්තු)
  • ඔබ පාසලට පැමිණි පසු අවසරයකින් තොරව පාසලෙන් බැහැර යාම හා පන්ති කාමරයෙන් බැහැර යාම නොකළ යුතුය.
  • පාසලේ ඇති සියලුම සම්පත් පිරිසිදුව තබා ගැනීමටත් ඒවා ආරක්ෂා සහිතව ප්‍රයෝජන ගැනීමටත් ඔබ කටයුතු කළ යුතුය.
  • සෑම අවස්ථාවක දී ම අපගේ සංස්කෘතිය අනුව සියලුම ගුරු භවතුන් හා කාර්ය මණ්ඩලයට නිසි ගෞරවය ලබා දෙමින් තමාගේ අධ්‍යාපන කටයුතු මැනවින් ඉටු කර ගත යුතුය.
  • පාසලේ සියලු සිසු දරු දැරියන් තමාගේ වැඩිහිටි හා බාල සහෝදර සහෝදරියන් සේ සලකා නිසි ලෙස ආමන්ත්‍රණය කිරීම හා සැලකීම සිදු කළ යුතුය.
  • පාසල තුළ ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම, ඒ සඳහා සිසු සිසුවියන්ට යෝජනා කිරීම, බලපෑම් කිරීම, උදව් කිරීම හා ඊට අදාළ ලිපි ලේඛන, ඡායාරූප ළග තබා ගැනීම නොකළ යුතුය.
  • පාසල තුළ හා ඉන් පිටත අන්සතු කිසිවක් සොරකම් කිරීම හා ළඟ තබා ගැනීමටත් ඔබ කටයුතු නොකළ යුතුය.
  • පාසල සතු කිසිම සම්පතක් අනවසරයෙන් බැහැර ගෙන යාම, ගෙන යාමට තැත් කිරීම හා අනුබලදීම බරපතල වරදකි.
  • ජංගම දුරකථන, සීඩී තැටී, පෙන්, චිප්, පාසලට ගෙන ඒම කළ යුත්තේ විධිමත් අවසරයකින් පසුවය.
  • කිසිම සිසු සිසුවියක් තවත් සිසු සිසුවියෙකුට පහරදීම, පරුෂ වචනයෙන් කථා කිරීම, පහත් කොට සැලකීම හා අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම වරදක් බව සිත් තබා ගත යුතුය.
  • ඔබ විසින් සිදු කරන ලද විනය කඩ කිරීම්වලදී විනය මණ්ඩලය විසින් ගනු ලබන තීරණ වලට එකඟව කටයුතු කළ යුතුය.
  • පාසලෙන් පිටව යන හොදම දරුවා මම යි යන අදහසින් සෑම අවස්ථාවක දී ම කටයුතු කළ යුතුයි.
Sri Narada M.V.

ශ්‍රි නාරද මහා විද්‍යාලය

බලන්ගොඩ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය Wikiliya,Balangoda.
  • දුරකථන(+94) 0452288238
  • ෆැක්ස්(+94) 0452288238

Supported By

© 2026 Sri Narada M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk