6-9 ශ්‍රේණි සදහා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- බුද්ධ ධර්මය
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- භූගෝලය
- පුරවැසි
- ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා
- සෞක්‍ය හා ශාරිරික අධ්‍යාපනය
- තොරතුරු තාක්ෂණය
- සෞන්දර්යය විෂයන්
10-11 ශ්‍රේණි සදහා අධ්‍යයන කටයුතු සිදු කරන අතර,
- බුද්ධ ධර්මය
- සිංහල
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- I කාණ්ඩය
වයාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය
භූගෝල විද්‍යාව
පුරවැසි අධ්‍යාපනය
- II කාණ්ඩය
චිත්‍ර
නැටුම්
සංගීත
නාට්‍ය හා රංග කලා
ඉංග්‍රීසි සාහිත්‍ය
- III කාණ්ඩය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
කෘෂි විද්‍යාව
ගෘහ විද්‍යාව
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | බෞද්ධ ශිෂ්ටාචාරය |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව |
| වාණිජ විෂයධාරාව | ||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |